February 5, 2025

ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

නීතිපතිවරයාගේ මෙම තීරණය පිළිබඳව නිසි පිළිතුරක් ඉක්මණින් ලබාදෙන බවද ඇමැතිවරයා පැවැසීය.

ජනතා අභිලාෂයන්ට අනුව කටයුතු නොකරන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය පැකිළෙන්නේ නැති බවද හෙතෙම අවධාරණය කළේය.

42.31%
17.27%
32.76%