Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
67 වන ග්‍රැමී සම්මාන උළෙල ඊයේ උත්කර්ෂවත් ලෙස අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී පැවැත්විණි.
එහිදී වසරේ හොඳම ගීත ඇල්බමය සඳහා වූ සම්මානය දිනාගැනීමට සුපිරි ගායන තරුවක් වන බියොන්සේ සමත් විය.
එම සම්මානය හිමිවූයේ ඇගේ අටවැනි ගීත ඇල්බමය වන කව්බෝයි කාටර් (Cowboy Carter) වෙනුවෙනි.
මීට පෙර ද අවස්ථා හතරකදී ග්‍රැමී සම්මාන උළෙලේදී ඇගේ ඇල්බමයන් හොඳම ඇල්බමය සඳහා සම්මානයට පාත්‍ර වී තිබේ.
සම්මානය සඳහා නම කියවෙන විට රන් පැහැ ඇඳුමකින් සැරසී සිටි බියොන්සේ අසුනින් නැගීසිට වේදිකාවට යෑමට පෙර ඇගේ දියණිය බ්ලූ අයිවි සහ ඇගේ සැමියා වන ජේ-ඉසෙඩ් වැළඳගන්නා අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
“මට හරිම තෘප්තියක් දැනෙනවා වගේම ගෞරවයක් දැනෙනවා,” ඇය පැවසුවාය. “මේ සඳහා වසර ගණනාවක්, බොහෝ කාලයක් ගතවුණා.” ඇය වේදිකාවේදී පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart