February 4, 2025

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන 77වැනි නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සහභාගී වී සිටිනු දැකගත හැකි විය.

එසේම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑත්තන්ද මෙම අවස්ථාවට සිය පරපුරේ සාමාජිකයන් සමග එක්ව සිටියේය.

42.31%
17.27%
32.76%