Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර කිසිවකුටත් “සෙල්ලම් කරන්න” ඉඩ ලබාදෙන්නේ නැති බව මහා පරිමාණ සහල් සැපයුම්කරුවෙකු වන ඩඩ්ලි සිරිසේන අවධාරණය කරයි.
රටේ සහල් හිඟයට තමන් වගකිව යුතු නැති බවත්, සහල් මෝල් හිමියන් රජයේ පාලන මිලට වී මිලදී ගත යුතු නමුත් එම මිල සංශෝධනය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.
කැලණියේ බොල්ලෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු ජනමාධ්‍ය වෙත පැවසුවේ, “හාල් හිඟය මගේ වරදක් නෙමෙයි. මේක මගේ ඇඟට දාන්න එන්න එපා. සෙල්ලම් කරන්න දෙන්නේ නෑ මේ සැරේ. හාල් ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් ගොවියන්ගේ ප්‍රශ්නේ ඉවර කළොත්. නැත්නම් ඉවර කරන්න බෑ.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart