Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සබරගමුව මහා සමන් දේවාලයේ වැඩබලන භාරකරු ලෙස එස්.වී. චන්ද්‍රසිංහ පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (පෙබරවාරි 3) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව, දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා පෙබරවාරි 11 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කරමින් අධිකරණය තවත් අතුරු නියෝගයක්ද නිකුත් කළේය.
හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ එහි ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර විසින් ගොනුකරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් පසුව මෙම තීන්දු ලබාදෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart