Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආයුර්වේද ඖෂධ, රූපලාවන්‍ය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සඳහා ගුණාත්මකභාවය හා අනුකූලතාව සහතික කිරීම සඳහා රෙගුලාසි ශක්තිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
රාජගිරිය ජාතික ආයුර්වේද රෝහලේ ආයුර්වේද සූත්‍ර කමිටුව සඳහා නව සභාපතිවරයා සහ සාමාජිකයින් පත්කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත.
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ සෞඛ්‍ය අවදානම් සහ නීතිවිරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සැළකිලිමත් වීම පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී අදහස් දක්වා ඇත.
“ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීමට කාලය ගතවෙනවා. නමුත් බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කරනු ලබන්නේ ආයුර්වේදයට විවිධ ආකාරයෙන් සමබන්ධ බව සඳහන් කරමිනි. ඒ නිසා මෙම නිෂ්පාදන නියාමනය කිරීම අනිවාර්යයෙන්ම කළයුත්තක්” යැයි ඇමැති ජයතිස්ස පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart