Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු ලෙස ප්රකටව සිටි දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විය ඔහුගේ වයස අවුරුදු 82 කි.
ෆෝබ්ස් සඟරාව විසින් දේශමාන්‍ය හැරී ජයවර්ධන මෙරට ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස ලැයිස්තුගත කර තිබුණි.
ඔහු ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් සමාගමේ සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම් දෙකෙහිම සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart