February 2, 2025

බන්ධනාගාරයේ සිටින සිය සොහොයුරාට දුම්කොළ පාර්සලයක් රැගෙන ආ නීති ශිෂ්‍යයකුට මාස තුනක සිරදඬුවමක් බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

කුරුවිට බන්ධනාගාරයේ අදාළ රැඳවියා අධිකරණ කටයුත්තක් සඳහා බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී ඔහුගේ සොහොයුරා මෙලෙස දුම්කොළ පාර්සලය ලබාදීමට තැත්කර ඇත.

බන්ධනාගාර නිලධාරීන් විසින් එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%