February 1, 2025

තලාව නගරය ආසන්නයේදි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් මාරගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටි පෙරළීයෑමෙන් අද(01) අලුයම අනතුරක් සිදුව තිබේ.

අනතුරින් රථයේ ගමන් ගත් හතරදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකා සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මරුකර යවා ඇති බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%