February 1, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ තමා සතුව ඉතිරිව තිබූ ගිනි අවි දෙකද ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයට භාරදුන් බව තොරතුරු වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කරන ලද්දේ, යෝෂිත රාජපක්ෂට ගිනි අවි ගණනාවක්ම නිකුත්කර ඇති බවත්, ඉන් දෙකක් තවමත් ඔහු සන්තකයේ පවතින බවත්ය.

42.31%
17.27%
32.76%