Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සාමාජිකයන් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (28) සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඔහුගේ විජේරාම නිවසේදී පැවති මෙම රැස්වීමේදී ඔහුගේ නිවස සම්බන්ධව ඇති ගැටලු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වන සූදානම ඇතුළු ඉදිරි දේශපාලන උපාය මාර්ග සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිත සංසදය නෙළුම් මාවත මූලස්ථානයේ දී නව කාර්යාලයක් විවෘත කිරීමටද කටයුතු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මැතිවරණ කටයුතු සඳහා පෙරමුණ ගෙන කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart