Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණය 2025 අප්‍රේල් මාසයේදී පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද තහවුරු කළේය.
කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැති ජයතිස්ස අවධාරණය කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැනටමත් කථානායකවරයාට ලැබී ඇති බවත්, එය නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන බවත්ය.
තවද, පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart