Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජකාරි වෙලාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු නිදාසිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් පසුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික පැවසුවේ සිද්ධිය බැරෑරුම් ලෙස සළකන බවයි.
“රාජකාරි වේලාවන් තුළ යම් ස්ථානයක නිදා ගනිමින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නුසුදුසු ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී,” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග පවසයි.
පොලිස්පතිවරයා අදාළ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති බවත්, පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දී ඇති බවත් ඔහු සඳහන් කරයි.
වගකිව යුතු බවට පෙනීයන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart