January 22, 2025

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලද විදුලි ගාස්තු අඩු කිරීමේ තීරණය සමඟ ඉදිරියට යෑමට රජය තීරණය කර ඇති බව පාලක පක්ෂ මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නාය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බිල 20%කින් අඩුකළ යුතු බවට නිර්දේශ කර ඇත.

එම තීරණය ක්‍රියාත්මක කරන බව විෂය භාර ඇමැතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%