Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී මගී බස් රථයක් සේරුනුවර -කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් හමුදා කඳවුර වංගුව අසලදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ.
අද(20) අලුයම 12:15ට පමණ මෙම අනතුර සිදුව ඇත.
ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරේ.
බස් රථයේ සිටි මගීන් 49 දෙනා අතරින් රියදුරු සහ කොන්දොස්තර ඇතුළුව පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව, රියදුරු සහ මගීන් නව දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart