Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩලයේ සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහකර ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යය මණ්ඩලයේ සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ සේවකයන් තිදෙනෙකු එලෙස සේවයෙන් පහකර ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගෙන ඇතැයි පැවැසේ.
අදාළ නිලධාරිනියන්ට ලිංගික අතවර සිදුව ඇතැයි පැවසෙන්නේ, 2023 වසරේ අගෝස්තු මාසයේදී වන අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීමෙන් පසුව, ඒ පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart