Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සන්ධානයක් පිහිටුවීම සඳහා සියලුම දක්ෂිණාංශික පක්ෂ එකට එක්කිරීම සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති බව සමගි ජන බලවේග ප්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද ජනමාධ්‍ය වෙත පැවසීය.
“නායකයා කවුරුන්ද යන්න ගැටළුවක් නෙවෙයි. නමුත් සමගි ජන බලවේගය විශාලතම විරුද්ධ පක්ෂය වන නිසා එයට එහි බලපෑමක් තියෙනවා. සමගි ජන බලවේගය දැනට පාර්ලිමේන්තුවේ ආසන 40 ක් හිමිකරගෙන සිටිනවා. මේ කරුණ මත පදනම් වෙලා දේවල් සිදුවෙනවා” ඔහු පැවැසීය.
මිට අදාළ සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය නියෝජිතයකු පත්කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart