Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පොළ දවුලගල ප්රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්රදේශයේ බස් නැවතුමක සිටියදී සැකකරු ද සමග පොලිස් භාරයට ගෙන තිබේ.
පැහැර ගැනීමට ලක් වූ සිසුවිය සහ පැහැරගත් පුද්ගලයා කල්කුඩා ප්රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි බවට ද හෙළිවී ඇත.
එම සිසුවිය කිසිදු විරෝධතාවක් නොමැතිව පැහැර ගත්පුද්ගලයා සමග හෝටලයට පැමිණෙන අයුරු හෝටලයේ සීසීටීවී දර්ශනවලින් නිරීක්ෂණය වූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත.
එම පැහැර ගැනීම සිදුකිරීම සඳහා භාවිත කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිසුවිය කිසිදු අකැමැත්තක් හෝ විරෝධතාවක් නොමැතිව වෑන් රථයේ ගමන් කළ බවයි.
කෙසේවෙතත් මෙම සිද්ධියේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවත් පැහැරගෙන යෑම සහ කප්පම් මුදල් ඉල්ලීම් යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන බවද එම ඉහළ පොලිස් නිලධාරියා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart