Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැතිනි හරිනි අමරසූරිය අගමැති පුටුවේ අසුන් ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කරන ලද්දේ කෙතරම් අවශ්‍ය වුවද පෙර පරිදි නිදහසේ ගමන් බිමන් යෑමට සිය නිල ආරක්ෂකයන් අවස්ථාව ලබානොදෙන බවයි.
ඒ අනුව අගමැතිනිය යනෙන සෑම තැනකම විශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බව දැකගත හැකි වේ.
මේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අසලින් අසුන්ගෙන සිටින්නේ එලෙස අගමැතිනියගේ ආරක්ෂාවට යොදවා ඇති ශරීරාරක්ෂක නිලධාරිනියකි.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ වසරේ කාන්තා ව්‍යවසායිකාව තෝරාගැනීම වෙනුවෙනි.
එහි ප්‍රධාන ආරාධිතයා වූයේ අගමැතිනි හරිනි අමරසූරිය යි.
අගමැතිනිය ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ සිය අසුනේ නොමැති නමුත් ශරීරාරක්ෂක නිලධාරිනිය අඛණ්ඩව සිය ස්ථානයේ රැඳීසිටින ආකාරය Sunday Times ඡායාරුප ශිල්පියාගේ කැමරාවේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart