Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) වසරේ පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන ක්‍රීඩකයන් දෙදෙනකු වන වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ වී ඇත.
මෙම වසරට එක්දින කඩුලු 26ක් ලබාගෙන ඇති වනිඳු 2024 එක්දින ක්‍රිකට් තරගවලදී සෑම ඕවර තුනකදීම කඩුල්ලක් දවාගනිමින් සුදු පන්දු ක්‍රීඩාවේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.
කුසල් මෙන්ඩිස් 2024 වසරේදී ඉනිම 17කදී ලකුණු 742ක් ලබාගෙන ඇත. ඔහුගේ ඉනිමක ලකුණු සාමන්‍යය 53ක් වන අතර ලකුණු ලබාගැනීමේ වේගය 90.59කි.
2024 වසර පුරාඑක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ මුහුණදුන් ප්‍රතිවාදී කණ්ඩායම් හයටම එරෙහිව අර්ධ ශතක ලබාගත් කුසල් මෙන්ඩිස්, නවසීලන්තයට එරෙහිව ශතකයක් ද ලබාගනිමින්, 50 ට වැඩි සාමාන්‍යයක් සහිතව මෙම කැලැන්ඩර වර්ෂය නිමාකළේය.
ICC වසරේ පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී ඇති ක්‍රීඩකයන් සිව්දෙනා වන්නේ ; වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, ඇෆ්ඝනිස්ථානයේ අස්මතුල්ලා ඕම්රාසි සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂර්ෆාන් රදර්ෆර්ඩ් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart