Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාස එකොළොහ හමාරක කාලය තුළ මෙරටින් අලි මරණ 375ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබේ.
අලි සංරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ එල් තවුෆීක් පැවසුවේ වෙඩි වැදීමෙන් අලි මරණ 74ක්, විදුලිසැර වැදීමෙන් 53ක්, හක්ක පටස් පුපුරණ ද්‍රව්‍යවලින් 49ක්, විෂ ශරීරගත වීමෙන් 7ක්, දුම්රිය අනතුරුවලින් 10ක්, රිය අනතුරුවලින් 3ක් සහ දියේ ගිලීමෙන් අලි මරණ 6ක් සිදුව ඇති බවයි.
මිය ගිය අලි ඇතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් පැටවුන් බව ද එම නිලධාරියා පැවසීය.
මේ අතර අලි මිනිස් ගැටුමෙන් ජනතාව ද පීඩාවට පත්ව ඇති අතර මේ වසරේ එලෙස සිදු වූ පුද්ගල මරණ 149ක් වාර්තා වී තිබේ.
ඒ අනුව 2024 වසරේ අලි මිනිස් ගැටුමෙන් අලි ඇතුන් සහ මිනිසුන් 524 දෙනෙකු මිය ගොස් ඇත.
වනජීවී දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වසරේදී අලි ඇතුන් 488 දෙනෙකු සහ පුද්ගලයන් 184 දෙනෙකු මිය ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart