Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබලයකු සහ පසුගිය මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් තරග කළ එස්.එම්. චන්ද්‍රසේන සර්වජන බලය පක්ෂයට එක්වී ඇත.
එස්.එම්. චන්ද්‍රසේනට සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් පක්ෂ සාමාජිකත්වය නිල වශයෙන් පිරිනමා තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.එම්. චන්ද්‍රසේන කියාසිටියේ තමන් පක්ෂයට එක්වීමට තීරණය කළේ, එහි වාමාංශික ප්‍රතිපත්ති සහ දිලිත් ජයවීරගේ නායකත්ව හැකියාවන් කෙරෙහි ඇති විශ්වාසය මත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart