December 23, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලීන අහිතකර ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ අරමුණින් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයන් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කළ බව මහ බැංකුව පවසයි.

ඒ අනුව, ඉහත කි අවස්ථාවලදී පිඩාවට පත්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබගෙන් ඇති ණය ආපසු ගෙවීමේදී සැලකිව යුතු ලෙස පොළිය කපාහැරීමට මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට නියෝග කර ඇත.

එම චක්‍රලේඛයට අනුව ලබාදී ඇති සහන සහ පොළී කපාහැරීම් පහත පරිදි වේ.

42.31%
17.27%
32.76%