Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දහම් පාසල් කටයුතුවලට බාධා එල්ල විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධානය නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ.
පාසල් සිසුන්ට දහම් පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටින බව අතිරේක ලේකම් (පාසල් ක්‍රියාකාරකම්) පී.ආර්.කාරියවසම් නිකුත්කළ ලිපියක සඳහන් වේ.
දහම් පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බවද එම ලිපියේ සඳහන් කර ඇත.
පාසල් වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය නම්, එම වැඩසටහන් දහම් පාසල් වේලාවන් සමඟ නොගැටෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ඉරිදා දිනවල වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද පාසල්වලට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart