Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරමින් ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සමන්විත වේ.
සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක වශයෙන් වඩාත් දියුණු තත්ත්වයකට සමාජය ඔසවා තැබීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන නියමිත කාල සීමාව තුළ සැලසුම් කිරීම, මඟ පෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇත.
ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා සංවිධානාත්මක ව්‍යුහයක් නිර්මාණය කිරීම ද එහි වගකීමක් වේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart