Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායකවරයා ඊයේ උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික සහ වාර්තා අද උදෑසන වන විටත් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කිරීම සඳහා ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය.
එම සහතික අධ්‍යයනය කර ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේය.
ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ අද (දෙසැම්බර් 19) උදෑසන වන විටත් විපක්ෂ නායකවරයා සිය සහතික හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart