Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය ඇණවුම් කළ සහල් තොග මෙරටට ගෙන ඒම ප්‍රමාද කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
පෞද්ගලික ආනයනකරුවන් ඇණවුම් කළ සහල් තොග මෙරටට ගෙන ඒම සඳහා ප්‍රමුඛතාව දීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
මේ වනවිට මෙට්‍රික්ටොන් 5200ක සහල් ඇණවුමක් මෙරටට ගෙන්වීම සඳහා සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.
තවත් සහල් ටෙන්ඩර් 2ක් විවෘත කර ඇති බව ඔහු පවසයි.
ඉන් මෙරටට ආනයනයට අපේක්ෂිත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 26000කි.
හෙට (19) දිනයේ ද තවත් සහල් මෙට්‍රික්ටොන් 20800ක් ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවන බව ඔහු ප්‍රකාශ කරයි.
ලබන 20 වැනිදායින් පසු ඇණවුම් කළ සහල් ආනයනට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart