December 17, 2024

10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ෆයිසර් මුස්තාපා, සුජීව සේනසිංහ, මොහොමදු ඉස්තු ස්මයිල් සහ මනෝ ගනේෂන් අද පෙරවරුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මුස්තාපා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කර තිබිණි.

සුජීව සේනසිංහ, මොහොමදු ඉස්තු ස්මයිල් සහ මනෝ ගනේෂන් දිවුරුම් දුන්නේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහායි.

42.31%
17.27%
32.76%