Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව වාර්තා කරන බව පවසමින් “ජනාධිපති ප්‍රදානය” නමින් ව්‍යාජ ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර එම ලිපිය සමග ව්‍යාජ සබැඳියක් ද සංසරණය වෙමින් ඇතැයි රජය පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියාසිටින්නේ, රජයේ එවැනි තීරණයක් ප්‍රකාශයට පත්කරන්නේ රජයේ නිල ජනමාධ්‍ය හමුවක් හරහා පමණක් බවයි.
එබැවින් මේ සම්බන්ධයෙන් දැනුවත් වන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි වැරදි තොරතුරු හුවමාරු කිරීම නවත්වන ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට උපදෙස් දෙනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart