Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් තුන්දෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන කිරීම සදහා රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු සදහා එය වැරදි පීල්ලේ ධාවනය කර ඇති අතර, එහිදී බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී ඊයේ (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබිණි.
ඉන් සාගරිකා දුම්රිය ධාවනය කිරීමට නොහැකි ලෙස අලාභ හානි සිදුවුණු අතර දුම්රිය දෙපාර්තමේන්තුව මෙම අනතුර ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව සේවකයන් තුදෙනෙකුගේ වැඩතහනමට ලක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අනතුරින් සාගරිකා දුම්රියට අලාභහානි වීම හේතුවෙන් වෙනත් දුම්රිය ද්විත්ව බලවේග කට්ටලයක් අද පෙරවරුවේ සාගරිකා දුම්රිය ලෙස ධාවනය ආරම්භ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart