Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.
කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බණ්ඩාර මේ බව කියා සිටියේය.
ඒ අනුව දෙසැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසියේදී එම නාමයෝජනාව ඉදිරිපත් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart