Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවද තම පාර්ශවයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරන ලද්දේ, එමනිසා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවද ගැටළුවක් පැනනොනගින බවයි.
“අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා බලයක් තියෙනවා. ඒ නිසා ගේන විශ්වාසභංග ගේන කට්ටිය කල්පනා කරන්න ඕනේ… මොකටද ගේන්නේ කියලා. ඒ නිසා කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වුවත් ගැටලුවක් නැහැ. කථානායකගේ ප්‍රකාශයත් එක්ක බලමු. මේ වෙලාවේ අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒක වෙනම කතා කරමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart