December 12, 2024

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර්ගේ නම ඇතුළත් නොකර සමගි ජන බලවේගය විසින් සිය ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ගොනුකළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

පැමිණිල්ලේ විත්තිකරු ලෙස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නම්කර ඇත.

42.31%
17.27%
32.76%