December 11, 2024

මහර බන්ධනාගාරයේදී ඝාතනයට ලක්වූ සිරකරුවන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණියේය.(Daily Mirror)

42.31%
17.27%
32.76%