Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ශ්‍රී දළදා මාලිගා සංකීර්ණයේ පැරණි රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය දීර්ඝ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පසු අද යළි විවෘත කෙරිණි.
සංස්කෘතික අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් පහසුකම් සැපැයූ, සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපතිවරුන්ගේ අරමුදල (AFCP) වෙතින් ලද ඩොලර් 265,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 77) ප්‍රදානයක් මගින් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී.
නැවත විවෘත කිරීමේ උත්සවයට අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහභාගි වූහ.
2021 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු කරන ලදී.
පළමු අදියරේදී පැරණි මාලිගා සංකීර්ණයේ ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීම සහ ආබාධ සහිත අමුත්තන් සඳහා ප්‍රවේශවීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලදී.
දෙවැනි අදියරේදී පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන සහ පහසුකම් වැඩිදියුණු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින් නරඹන්නන් සඳහා වඩාත් ආකර්ෂණීය සහ අධ්‍යාපනික අත්දැකීමක් නිර්මාණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart