Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක් තුළ මෙම වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීමේදී ගම්පහ සුරාබදු නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 173ක් සොයා ගෙන ඇත.
වැටලීමේදී කොළඹ ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සැකකරු අද (10) මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart