Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපවත්වූ ගණේකන්ද රජමහා විහාරාධිපති පරදෙණියේ චන්දරතන හිමිපාණන් වහන්සේගේ ආදාහන උත්සවය මුස්ලිම් ජනයා විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු දැකගත හැකි විය.
මුස්ලිම් ජනතාව බහුලව සිටින ප්‍රදේශයක් වන කන්නත්තොටදී මෙම අපූර්ව ආගමික සමගිය සනිටුහන් විය.
සර්වාගමික සංහිඳියාව පෝෂණය කිරීම සඳහා ප්‍රසිද්ධියට පත්, අපවත් වී වදාළ භික්ෂූන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර කිරීම සඳහා මෙලෙස උන්වහන්සේගේ අවසන් කටයුතු වෙනුවෙන් මුස්ලිම් ජනයා රැස්ව සිටියහ.
ඒ අනුව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව දෙසැම්බර් 6 වන දින සිය ව්‍යාපාර වසා දමා සුලෙයිමානියා පාසල් ක්‍රීඩාංගණයේ පැවති ආදාහන පූජෝත්සවයට සහභාගී වූහ.
69 හැවිරිදි චන්දරතන හිමියන් දෙසැම්බර් 4 වැනිදා අපවත් වූයේ මෛත්‍රිය සහ අන්‍යෝන්‍ය ගෞරවයේ දායාදයක් ඉතිරි කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart