Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උඩරට මාර්ගයේ ප්‍රධාන දුම්රියවල අනාරක්ෂිත හැසිරීම්වල නිරත වන සංචාරකයන් අනතුරුවලට ලක්වීම සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම නිසා දැඩි ආරක්‍ෂක පියවර අනුගමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා තිබුණේ විදේශීය සංචාරකයන් බොහෝ විට දුම්රිය දොරවල්වලින් පිටතට හේත්තු වී, පා පුවරුවේ යමින් සෙල්ෆි ඡායාරූප ගැනීම වැනි ක්‍රියාවලදී මෙවැනි අනතුරුවලට ලක්වන බවයි.
මෑතක දී ඔහිය සහ ඉදල්ගස්හින්න ප්‍රදේශයේදී සෙල්ෆියක් ගැනීමට ගිය ඉරාන කාන්තාවක උමගක වැදීමෙන් අගේ හිසට බරපතළ තුවාල සිදුව තිබිණි.
ඇය වහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසු වේ.
තවත් සංචාරකයකු ද දුම්රිය පා පුවරුවකින් වැටී බරපතළ තුවාල ලැබූ අතර තවත් අයකුට ඛේදජනක ලෙස ජීවිතය අහිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart