December 5, 2024

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

42.31%
17.27%
32.76%