Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2020 වසරේ මහර බන්ධනාගාරයේදී රැඳවියන් 11 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ සිද්ධියේ නඩුගොනුව වසාදැමීමට පසුගිය රජය සමයේ නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නව රජය සළකා බලා ඇති බවත් නව තීරණය ඉදිරි නඩුවාරයේ දී ප්රකාශ කෙරෙන බවත් ඇමැති නලින්ද ජයතිස්ස පැවසීය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය සතියේ සිලෝන්වයර් නිව්ස් අසන ලද ප්රශ්නයකට පිළිතුරු වශයෙනි.
අදාළ කරුණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත යුතු බැවින් ප්රශ්නයට මේ සතියේ පිළිතුරු ලබා දෙන බව ඔහු සඳහන් කර තිබිණි.
ඒ අනුව ඇමැතිවරයා අද සඳහන් කළේ එම සිදුවීමට අදාළ නඩුව ලබන 13 වැනිදා යළි කැඳවන අතර එහිදී නීතිපතිවරයා විසින් නව රජයේ ස්ථාවරය සමග සිය දැනුම්දීම අධිකරණය වෙත සිදු කරනු ඇති බවයි.
එම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්රමාණවත් සාක්ෂි තිබියදී නඩුගොනුව වසාදැමීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා ද විමතිය පළ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart