Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන ණය ආධාර යටතේ හෘද කැතීටරීකරණ ඒකක පහක් කඩිනමින් රෝහල්වල ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරන්නේ, වසරක් ඇතුළත මෙම ඒකක ස්ථාපිත කර අවසන් කරන බවයි.
මීට අමතරව අනුරාධපුර, කුරුණෑගල සහ මහනුවර රෝහල්වල දැනට පවතින ඒකක වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
බදුල්ල සහ ත්‍රිකුණාමලයේ රෝහල්වල නව ඒකක ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
මෙම ඒකක පිහිටුවීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
හෘද රෝග ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සංඛ්‍යාව අවම කිරීමට නව ඒකක ඉවහල් වන බවද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart