Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන වසර ආරම්භයේ මෙරටට වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි වාහන ආනයනකරුවෝ දැඩි අපේක්ෂාවෙන් පසුවෙති.
ශ්රී ලංකාවට පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට ලිහිල් වනු ඇති බවට ඔවුහු අනාවැකි පළකරති.
පසුගිය දා පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී වාහන ආනයනකරුවන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියාසිටියේ එළඹෙන පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.
මේ අතර මෙරට බලයලත් මෝටර් වාහන වෙළෙඳ සමාගම් ද ආනයන ලිහිල් කළ වහාම මෝටර් රථ ආනයනය සඳහා මේ වන විට පෙර ඇණවුම් භාර ගනිමින් සිටී.
එහිදී අදාළ සමාගම් විසින් ආනයනය කිරීමට නියමිත මෝටර් වාහනවල නවතම මිල ගණන් ද අනාවරණය කර ඇත.
ටොයොටා වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන ටොයොටා ලංකා සමාගම, එලෙස වාහන ආනයන සීමා ලිහිල් කළ සැණින් මෙරටට ගෙන්වීමට නියමිත ටොයොටා මෝටර් වාහන සඳහා මේ වන විට පෙර ඇණවුම් භාර ගැනීම් ආරම්භ කර ඇති අතර ඒවායේ නවතම මිල ගණන් ද අනාවරණය කර තිබේ.
එලෙස පෙර ඇණවුම් භාරගන්නා වාහනවලට අදාළ මිල ගණන් පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart