Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අයිස්’ යනුවෙන් හැඳින්වෙන ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා දෙකක්, එහි සිටි සැකකරුවන් සමඟ අද (02) කොළඹ වරායට රැගෙනවිත් තිබිණි.
කිලෝග්‍රෑම් 400ක් පමණ බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමෙන් අනතුරුවය.
එක් ට්‍රෝලර් යාත්‍රාවක අයිස් කිලෝග්‍රෑම් 400ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ අතර අනෙක් යාත්‍රාව ඊට සහාය වෙමින් සිටි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉන්දීය නාවික හමුදාව විසින් පසුගිය නොවැම්බර් 24 සහ 25 යන දෙදින ශ්‍රී ලාංකික සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව, අයිස් මත්ද්‍රව්‍ය තොගය, ධීවර යාත්‍රා සහ සැකකරුවන් නොවැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත භාර දෙන ලදී.
ඒ අනුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද (2) ගොඩබිමට රැගෙන එනු ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart