Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට හිඟව පවතින ඉන්සියුලින් වර්ගය ඉදිරි දින 4 තුළ මෙරටට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය පවසන්නේ, මෙම හින්ග්ය මතුව ඇත්තේ, සැපයුම්කරුගේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් හේතුවෙන් බවයි.
මේ වන විට එම ගැටලුව විසඳී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්සියුලින් මික්ස්ටාර්ඩ් නම් ඖෂධයේ පළමු කාණ්ඩය ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට උපදෙස් ලබාදී ඇති බව වෛද්‍ය විජේසූරිය පැහැදිලි කළේය.
එතෙක් පවතින සීමිත තොග කාර්යක්ෂමව කළමනාකරණය කරන ලෙස රෝහල්වලට උපදෙස් ලබාදී තිබේ.
මෙරට රෝහල් පද්ධතිය තුළ ඉන්සියුලින් වර්ග තුනක් භාවිත වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart