Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජිකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා අයැදුම්පත් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
2016 අංක 14 දරන (සංශෝධිත පරිදි) අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (ස්ථාපිත කිරීම, පරිපාලනය සහ කාර්යයන් ඉටුකිරීම) පනතේ විධිවිධාන ප්‍රකාරව අයැදුම්පත් කැඳවා ඇත.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත සාමාජිකයින් පත්කිරීම නමින් ඉක්මන් සබැඳියක් සහිත www.parliament.lk පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති තොරතුරු පත්‍රිකාවට අනුකූලව අයැදුම්පත් සකස් කළ යුතු අතර, නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයැදුම්පත් මහලේකම් වෙත එවිය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත 2024 දෙසැම්බර් 09 හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් (constitutionalcouncil@parliament.lk) අයැදුම්පත් යොමුකළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart