Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව, මහවැලි ගඟ සහ දිවුලාන විල්ලුව වේල්ල පිටාර ගැලීම හේතුවෙන් රංචුවෙන් වෙන් වූ වන අලි පැටවකු මී ගවයන් රංචුවක් සමඟ දිවුලන ගම්මානයේ ගව ගාලකට පැමිණ තිබේ.
පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරියකු සඳහන් කළේ මී ගවයන් රංචුවක් සමඟ දිවුලන ගම්මානයේ ගව මඩුවකට පැමිණි මෙම වන අලි පැටවා සාමාන්‍යයෙන් සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන අවුරුදු 4-5ක් පමණ වයසැති උස අඩි 5ක් පමණ වන අලි පැටවකු බවයි.
රංචුවෙන් වෙන්වී ගමට පැමිණි අලි පැටවා පිළිබඳව ගම්වාසීන් පොළොන්නරුව සහ මනම්පිටිය වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.
ඉන් අනතුරුව එම අලි පැටවා වනයට මුදාහැරීමට පියවර ගත් බව වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart