Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව ප්‍රමුඛතම අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව සිදුකෙරනු ලබන ස්වෛරී බැඳුම්කර හුවමාරුවේ දී නිකුත් කිරීමට නියමිත නව බැඳුම්කර කාණ්ඩයන් වෙනුවෙන් Caa1 ශ්‍රේණිගත කිරීම ලබාදීමට මේ අනුව පියවර ගන්නා ලබන නිවේදනයක් නිකුත් කරමින් Moody’s Ratings සඳහන් කරයි.
2022 වසරේ දී ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් අත්හිටුවීමත් සමඟම එතෙක් ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර වෙත හිමිව තිබූ Caa2 ශ්‍රේණිය Ca දක්වා පහත හෙළීමට 2022 අප්‍රේල් 18 දින Moody’s කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart