
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආරම්භක සභාපති සේගු ඉසදීන් වයස අවුරුදු 89 දී අභාවප්‍රාප්ත විය.
අද පෙරවරුවේ ඔහුගේ උපන් ගම වන අක්කරපත්තුවේදී ඔහු අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
වෘත්තියෙන් නීතිඥයෙකු වූ සේගු ඉසදීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අතර අවසන් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) හරහා ය.
ඔහු 1989 දී උතුර-නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart