November 26, 2024

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසම පවසා තිබේ.

රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති සමාව සඳහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙලෙස කොමිසමට කැඳවා තිබිණි.

42.31%
17.27%
32.76%