Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළේය.
2021 මාර්තු 22 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ බේස්ලයින් පාරේ දී වෛද්‍ය අර්චූනා රාමනාදන් රථවාහන අනතුර සිදු කර පුද්ගලයකුට පහර දුන් බවට චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart